Monday, July 22, 2024
Homeවිශේෂාංගමහනුවර ඇසළ පෙරහර උත්සවය පවත්වන දින දැනුම්දෙයි.

මහනුවර ඇසළ පෙරහර උත්සවය පවත්වන දින දැනුම්දෙයි.

2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය පවත්වන දින නිවේදනය කර තිබේ.

ඊට අනුව පළමු කුඹල් පෙරහැර 2024 අගෝස්තු මස 10 වනදා ආරම්භ කෙරෙන අතර අවසන් මහ රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීදි සංචාරය කෙරෙයි.

May be an image of text

RELATED ARTICLES

Most Popular