Friday, February 7, 2025
Homeව්‍යාපාරිකශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය ජනපති හෙළිකරයි...

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය ජනපති හෙළිකරයි…

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඔහු පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ඔහු පැවසීය.

එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.

RELATED ARTICLES

Most Popular