Monday, March 17, 2025
Homeපුවත්ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම ගැන IMF මතය කියයි.

ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම ගැන IMF මතය කියයි.

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණයහිමි රටවල් සමග ඇතිකරගත් එකඟතා, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා පියවරක් ඉදිරියට තැබීමක් ලෙස සැලකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම එකඟතා ඔස්සේ ඩොලර් බිලියන 10ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ ඩොලර් බිලියන 12.5ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කර හිමියන්ව එකඟ කර ගැනීම කළ යුතු බවයි.

RELATED ARTICLES

Most Popular