Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයඅනුරගේ අතේ බැන්ද පිරිත් නූල එවෙලේම ගලවා විසි කරලා..

අනුරගේ අතේ බැන්ද පිරිත් නූල එවෙලේම ගලවා විසි කරලා..

තමන් වහන්සේ විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ අතේ බඳින ලද පිරිත් නූල ආවාසයෙන් එළියට බහින විටම ගලවා විසි කළ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ දිනවල මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම වූ බවද උන්වහන්සේ පැවසූහ.

ආවාසයෙන් එළියට බහින ගමන්ම පිරිත් නූල ගලවා විසි කරනු එහි සිටි සෙසු භික්‍ෂුන් වහන්සේලා දැක තමන් වහන්සේට දැනුම් දුන් බවද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ හිරු නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

RELATED ARTICLES

Most Popular