Sunday, March 16, 2025
HomeUncategorizedකලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව අලුත් මාර්ග සොයයි

කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව අලුත් මාර්ග සොයයි

ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා බංග්ලාදේශයේ සිව්දින නිල සංචාරයක් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තහවුරු කරගැනීම සහ නාවික සහයෝගීතාවය සඳහා නව මංපෙත් ගවේෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ බව ඉන්දීය නාවික හමුදාව පවසා තිබේ.

මෙම සංචාරයේදී ඉන්දීය නාවික ප්‍රධානියා බංග්ලාදේශ හමුදාවේ ඉහළ නිලධාරීන් සහ රජයේ ජ්‍යේෂ්ඨ නායකයින් ද හමුවීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular