Monday, March 17, 2025
Homeපුවත්ක්‍රීඩාතරුෂි ඔලිම්පික් වරම් දිනයි…

තරුෂි ඔලිම්පික් වරම් දිනයි…

මෙම වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා තරුෂි කරුණාරත්න සහ නදීෂා ලේකම්ගේ සුදුසුකම් ලබා ඇත.

තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් හා නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් තරග කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular