Friday, February 7, 2025
Homeපුවත්ක්‍රීඩාවනිදු ඉවතට.. ඉන්දියාවට ගහන්න සුපිරි කුසල් නායකත්වයට..

වනිදු ඉවතට.. ඉන්දියාවට ගහන්න සුපිරි කුසල් නායකත්වයට..

ශ්‍රී ලංකා 20-20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

සුපිරි තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග 20-20 තරඟ නායකත්වය මේ වන විට දරමින් සිටියත් ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය මත මෙම තීරණය ගනු ඇතැයිද වාර්තා වෙයි.

බොහෝ දුරට මීලගට පැවැත්වෙන ඉන්දිය තරගාවලියේදී මෙම නායක්තව වෙනස සිදු කරනු ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැත.

RELATED ARTICLES

Most Popular