Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයජනාධිපතිවරණයට මං එනවා..- ධම්මිකගෙන් නිල ප‍්‍රකාශයක්..

ජනාධිපතිවරණයට මං එනවා..- ධම්මිකගෙන් නිල ප‍්‍රකාශයක්..

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව ප‍්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුතු බවද හෙතෙම පැවසීය.

තමන් මේ වන විට මෙරට ආර්ථිකය ගොඩ දැමීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල සකස් කරමින් පවතින බවත් ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය

RELATED ARTICLES

Most Popular