Monday, May 12, 2025
Homeපුවත්අන්තර්ජාතිකමෝදි සහ පුටින්ගේ අලුත්ම සැලසුම..

මෝදි සහ පුටින්ගේ අලුත්ම සැලසුම..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සහ ඔස්ට්‍රියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි අගමැති මෝදි ජුලි 8 වනදා මොස්කව් වෙත පැමිණෙන බවය.

නායකයන් දෙදෙනා එහිදී දෙරටේ සබඳතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

සිය රුසියානු සංචාරය අවසන් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි ජුලි 9 සිට 10 දක්වා ඔස්ට්‍රියාව බලා පිටත්ව යාමට නියමිතය.

RELATED ARTICLES

Most Popular