Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයදේශපාලන පාතාළයට හිරුණිකා අභියෝගයක්… මේ වද හිංසා ඒකයි…! - වැලිකඩ ගිය පාඨලී…

දේශපාලන පාතාළයට හිරුණිකා අභියෝගයක්… මේ වද හිංසා ඒකයි…! – වැලිකඩ ගිය පාඨලී…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ ඒ මහත්මියට අධිකරණයෙන් දුන් තීන්දුව පිළිබඳව කිසිදු විවේචනයක් නොමැති බවයි.

රටේ ක්‍රියාත්මක වන දේශපාලන පාතාළය ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා කරන බව ද ඔහු සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular