Monday, March 17, 2025
HomeUncategorizedඅතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට...

අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත මරුට…

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.

ඒ සමගම තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular