Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයජනාධිපතිවරණය දිනන බව කවුරුත් කියනවා… අනුරත් කියනවා…! - ලාල්කාන්ත…

ජනාධිපතිවරණය දිනන බව කවුරුත් කියනවා… අනුරත් කියනවා…! – ලාල්කාන්ත…

ජනාධිපතිවරණය දිනන්නේ යැයි සියලු පාර්ශ්ව ප්‍රකාශ කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු සඳහන් කළේ අනුර දිසානායක ද ජනාධිපතිවරණය දිනන්නේ යැයි කියන බවයි.

කෙසේ වුව ද අනුර දිසානායක ජයග්‍රහණය කොට පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ද ලාල්කාන්ත අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular