උතුරු නැගෙනහිර මූලික කරගෙන මුළු රටම ආවරණය වන පරිදි ජාත්‍යන්තර ආධාර සමුළුවක් නුදුරේ දීම පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්නාරම ශාන්ත ජෝන් විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනකට එකතු වෙමිනි.
එමගින් යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය උස්ස කරන බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.