Monday, March 17, 2025
Homeගොසිප්සරාගයේ ගිනි සිළුව, සුරූපි චුලක්ෂිගේ නවතම සේයා රූ එකතුව: ඒ ටික නම්...

සරාගයේ ගිනි සිළුව, සුරූපි චුලක්ෂිගේ නවතම සේයා රූ එකතුව: ඒ ටික නම් වෙනම ලස්සනක් (PHOTOS)

වත්මන් සිංහල සිනමාවේ සුරූපි තරු සලකුණකි, ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග.
තරු ගුණය මනාව පවත්වාගෙන යන මේ සිනමා තාරකාව, කවදත් වගේ සිය ආකර්ෂණීය රූපයෙන් කාගෙත් ඇස් වශීකරගෙන අවසන්.
ඒ අතර වැඩිහරියක් ඉන්නෙ චුලක්ෂිව සිහින කුමරිය කරගත්තු තරුණ කොල්ලො.
සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක අපේ ඇස ඉබේම නතර වුණු ඇගේ නවතම ආකර්ෂණීය සේයා රූ එකතුවයි මේ.
RELATED ARTICLES

Most Popular