Sunday, March 16, 2025
Homeවිශේෂාංගකල්බ් වසන්තගේ බිරිදට අසාධ්‍යයි..

කල්බ් වසන්තගේ බිරිදට අසාධ්‍යයි..

අතුරුගිරියේ වෙඩි වෙඩි තැබීමේ සිදුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින සුරෙන්ද‍්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බව වාර්තා වෙයි.

ඇය මේ වන විට කළුබෝවිධ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි.

ඇය ශල්‍යකර්ම කිහිපයක්ද එම රෝහලේදී සිදු කර තිබේ.

සිදුවීමෙන් තුවාල ලත් ගායන ශිල්පිනී කේ. සුජීවා ශල්‍ය කර්ම කිහිපයකින් පසු මේ වන විට සුවය ලබමින් සිටී.

RELATED ARTICLES

Most Popular