Monday, March 17, 2025
Homeගොසිප්පියුමි අත්අඩංගුවට ගැනීම වාරණය කරයි..

පියුමි අත්අඩංගුවට ගැනීම වාරණය කරයි..

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන මෙන් ඇය විසින් ගොනු කරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේ මෙම නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට එරෙහිව ඇය විසින් ගොනුකර ලද මෙම පෙස්සම සැප්තැම්බර් මස 20 වෙනිදා නැවත කැඳවීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular