Friday, February 7, 2025
Homeවිශේෂාංගශ්‍රී ලාංකිකයන් සේවය කළ තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි...

ශ්‍රී ලාංකිකයන් සේවය කළ තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි…

ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් ය.

ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා
ශ්‍රී ලාංකිකයන් බවත් වාර්තා වෙයි.

එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව පැවසෙයි.

RELATED ARTICLES

Most Popular