Wednesday, December 11, 2024
Homeවිශේෂාංගහිතාදර පාතාලයා අත්අඩංගුවට ගත්තැයි හිටපු ජනපති විශේෂ පොලිස් ඒකකයක් විසුරෙවුවා..

හිතාදර පාතාලයා අත්අඩංගුවට ගත්තැයි හිටපු ජනපති විශේෂ පොලිස් ඒකකයක් විසුරෙවුවා..

තමන්ට හිතවත් පාතාල නායකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වී ජනාධිපතිවරයෙකු විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ පොලිසියේ විශේෂ ඒකකයක් විසුරුවා හැරීමේ සිදුවීමක් පිළිබඳ කරුණු වාර්තා වෙයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් මෙම කරුණු හෙළිකර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිධුරය දරන සමයේ ඇයට හිතවත් පාතාල නායකයෙකු වන බැද්දගානේ සංජීව නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එවකට තමන් රාජකාරී කළ පොලිසියේ විශේෂ ඒකකයක් ජනාධිපතිවරියගේ නියෝගයකට අනුව සී සී කඩ විසුරුවා හැරුණු බව ඔහු සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular