Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයවික්‍රමබාහු අවසන් ගමන් යයි..

වික්‍රමබාහු අවසන් ගමන් යයි..

නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්ය.

මියයන විට ඔහු 81හැවිරිදි වියේ පසුවුණි.

වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular