Friday, February 7, 2025
HomeUncategorizedඉෂාක් රහුමාන් - අතාඋල්ලා සහ අසාද්සාලි ජනපතිගේ ගාලු වේදිකාවේ

ඉෂාක් රහුමාන් – අතාඋල්ලා සහ අසාද්සාලි ජනපතිගේ ගාලු වේදිකාවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් අනුරාධපුර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාඋල්ලා

සහ කොළඹ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාද්සාලි මේවනවිට ගාල්ලේ පැවැත්වෙන “එක්ව ජයගමු – අපි ගාල්ල” ජන රැළියේ වේදිකාවට එක්ව ඇත.

ඉෂාක් රහුමාන් පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.

RELATED ARTICLES

Most Popular