Monday, March 17, 2025
HomeUncategorizedමං ඉල්ලනවා මට සහාය දෙන්න..- රනිල්ගෙන් මහින්දට ලිපියක්..

මං ඉල්ලනවා මට සහාය දෙන්න..- රනිල්ගෙන් මහින්දට ලිපියක්..

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින බැවින් තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇත.

පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ ඉල්ලීම කර තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අද පස්වරුයේ පැවැත්වෙන පොදු ජන පෙරමුණේ විධායක මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular