Monday, March 17, 2025
HomeUncategorizedරනිල් හදවතින් එයි..

රනිල් හදවතින් එයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු ලෙස තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට එකඟතාවයකට පැමිණෙමින් තිබේ.

ඒ අනුව ඔහු බොහෝ දුරට ‘හදවත’ ලකුණින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදිනු ඇත.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීමට ජනාධිපතිවරයාත් දැනටමත් ඇප තැන්පත් කර තිබේ.

ඔහු ස්වාධීනව තරඟ වදින්නේ ඕනෑම පුද්ගලයකුට ඕනෑම පක්ෂයකට ඔහු වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සහාය පැළ කිරීමට යයි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular