Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයමන්ත‍්‍රීවරුන් 92ක් රනිල් සමග එක්වෙයි..

මන්ත‍්‍රීවරුන් 92ක් රනිල් සමග එක්වෙයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූ දෙදෙනකු එකඟතාවය පළකර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය දන්වා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.

RELATED ARTICLES

Most Popular