Monday, March 17, 2025
Homeවිශේෂාංගනාමල්ගේ මොණරාගල නෑයො ඇවිත් කොනිත්තලා ගිහින්..- උදයංගගෙන් නාමල්ට පහරක්..

නාමල්ගේ මොණරාගල නෑයො ඇවිත් කොනිත්තලා ගිහින්..- උදයංගගෙන් නාමල්ට පහරක්..

මහින්ද රාජපක්ෂ මහතාගේ ගතිගුණද ඉදිරියට ගෙන යාම වඩා සුදුසු බව තමන් නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

මොණරාගල සිටින නාමල් රාජපක්ෂ මහතාගේ සමහර නෑදෑයන් පැමිණ කොනිත්තා ගිය බවට තොරතුරු ඇති බවද ඔහු කියා සිටී.

ඒ අයටද රනිල් වික්‍රමසිංහ මහතාගේ මොන මොනවා හෝ ලැබෙනු ඇතැයිද හෙතෙම කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

උදයංග වීරතුංග මහතා මාධ්‍ය හමුවේ පවසන්නේ අසත්‍ය බවට නාමල් රාජපක්ෂ මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

RELATED ARTICLES

Most Popular