Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයරනිල්-මහින්ද යලිත් හමුවේ.. අවසන් තීන්දුව මෙන්න..

රනිල්-මහින්ද යලිත් හමුවේ.. අවසන් තීන්දුව මෙන්න..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තවත් හමුවක් සිදුවී තිබේ.

ඒ කොළඹ විජයරාමයේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී අගෝස්තු 01 වෙනිදා රාත‍්‍රියේදීය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය සම්බන්ධයෙන් යළිත් සිහිපත් කරමින් සඳහන් කර ඇත්තේ පක්ෂයේ ස්ථාවරය මත තවදුරටත් කටයුතු කරන බවයි.

පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ ස්ථාවරය මේ වනතෙක් කිසිදු වෙනසක් නැති බවද හෙතෙම ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular