Friday, February 7, 2025
Homeගොසිප්ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ගේ සුරූපී වෛද්‍ය බිරිඳ කටුනායක ගුවන් තොටුපලේ...

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ගේ සුරූපී වෛද්‍ය බිරිඳ කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකු සහ රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා ගේ බිරිඳ වන සුරූපී වෛද්‍යවරිය කටුනායක ගුවන්තොටුපලේ දී 2024 අගෝස්තු 5 දින අත්අඩංගුවට පත් වී ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් මෙම වෛද්‍යවරිය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයකට ඉඩමක් විකිණීමකට අදාළව සිදුකරන ලද ගණුදෙනුවක් සම්භන්ධයෙන් කරුණු වාර්තා කිරීමක් සිදුකර ඇති අතර එම සිද්ධියේ සැකකාරියක් ලෙස ජනප්‍රිය රංගන ශිල්පී හා රූපවාහිනී වැඩසටහන් නිවේදක කාවිංග පෙරේරා ගේ සුරූපී වෛද්‍ය බිරිඳව නම් කිරීමක් සිදු කර තිබීම මෙලෙස අත්අඩංගුවට පත් වීමට හේතු වී ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් වෛද්‍යවරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු අධිකරණය මගින් ඇපමත මුදා හැර ඇති අතර මෙම නඩු නිමිත්ත 2024 සැප්තැම්බර් 5 වන දින විවෘත අධිකරණයේ යළි කැඳවීමට නියෝග කර ඇත.

RELATED ARTICLES

Most Popular