Friday, February 7, 2025
Homeගොසිප්ධම්මිකට මඩ ගහන්න පෝස්ටර් ලක්‍ෂ ගණනක් මුද්‍රණය කරයි…

ධම්මිකට මඩ ගහන්න පෝස්ටර් ලක්‍ෂ ගණනක් මුද්‍රණය කරයි…

ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් වූයේ නම් ඔහුට මඩ ගැසීම සදහා පෝස්ටර් ලක්‍ෂ ගණනක් මුද්‍රණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කැසිනෝ ව්‍යාපාර සහ කුණු කන්ටේනර් ගැන කියමින් ධම්මික පෙරේරාට මඩ ගැසීම සදහා මෙම පෝස්ටර් මුද්‍රණය කර තිබේ.

ජනාධිපති අපේක්ෂයකු ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් නොවන නිසා මෙම පෝස්ටර් තොගය ඇණැවුම බාර දුන් අය විසින්ම විනාශ කිරීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular