Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයදිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට..

දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට..

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් තරග නො කරන බවට මව් ව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් යොමු කළ බවට දැක්වෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

අදාළ ලිපියේ දැක්වෙනේ පෞද්ගලික හේතුවෙක් මත ඔහු මෙම තීරණයට එළඹ ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී තොරතුරු අනාවරණය වුණේ අදාළ ලිපිය මීට පෙර ධම්මික පෙරේරා මහතා විසින් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවට දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය ආකාරයෙන් ම සකස් කළ ලිපියක් බවයි.

අදාළ ලිපිය පහතින්.’

 

RELATED ARTICLES

Most Popular