Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයවිජේදාස අතහැර මෛත‍්‍රී වෙන අපේක්‍ෂකයෙකුට සහාය දෙයි…?

විජේදාස අතහැර මෛත‍්‍රී වෙන අපේක්‍ෂකයෙකුට සහාය දෙයි…?

විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන් හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට සහාය පළකිරීමෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපති මැතිවරණ වෙහෙයුම් කාර්යාලය පැවැති මාධ්‍ය හමුවටද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලෙන් කිසිවෙකු සහභාගි වී නැත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා තම කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමටද නියමිතව තිබේ.

RELATED ARTICLES

Most Popular