Friday, February 7, 2025
HomeවිශේෂාංගStarLink අරඹන දකුණු ආසියාවේ පලමු රට ලංකාවයි..- විදෙස් මාධ්‍ය

StarLink අරඹන දකුණු ආසියාවේ පලමු රට ලංකාවයි..- විදෙස් මාධ්‍ය

StarLink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ලබා ගන්නා දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හරහා දකුණු ආසියානු කලාපය තුළ සිය ව්‍යාපාරයන් පුළුල් කිරීමටද එම සමාගම කටයුතු කරනු ඇති බවත් එම වාර්තා කියා සිටියි.

ලෝකයේ ප්‍රධාන පෙළේ ධනපතියකු වන ඉලොන් මස්ක් යටතේ පවතින මෙම සමාගමට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කිරීම සඳහා මෑතකදී විදුලි සංදේශ නියාමන කොමිසම් විසින් අනුමැතිය ලබා දෙන ලදී.

RELATED ARTICLES

Most Popular