Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයමං ජනාධිපති වුනාම සියළුම බාර් පර්මිට් අහෝසි කරනවා..

මං ජනාධිපති වුනාම සියළුම බාර් පර්මිට් අහෝසි කරනවා..

මත්පැන්හල් බලපත්‍ර ආදී වරදාන ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නා බවත් තමන් ජනාධිපති වූ පසු අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශපාලන අල්ලස්වලට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නීතිය හමුවේ උත්තර බැදීමට සිදුවන නිසා වැරදි දේ නොකර රට ගැන සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම කියා සිටී.

බණ්ඩාරගම නගරයේ පැවැති ජනාධිපතිවරණ ජන රැළිය අමතමින්ග ඔහු මේ බව පැවසීය.

RELATED ARTICLES

Most Popular