Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයවැල නොනැවතේ.. විපක්‍ෂයෙන් තවත් මන්ත‍්‍රීන් දෙදෙනෙක් රනිල්ට එක්වෙයි…

වැල නොනැවතේ.. විපක්‍ෂයෙන් තවත් මන්ත‍්‍රීන් දෙදෙනෙක් රනිල්ට එක්වෙයි…

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත හා අංගජන් රාමානාදන් යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වී ඇත.

අද කොළඹදී ජනාධිපතිවරයා හමුවී ඔවුන් මේ බව දන්වා ඇත.

මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනයේ මෛත‍්‍රි පිල නියෝජනය කරමින් මෙතෙක් කටයුතු කලේය.

RELATED ARTICLES

Most Popular