Friday, February 7, 2025
Homeවිශේෂාංගමැතිවරණ පැමිණිලි 1000 පනී…

මැතිවරණ පැමිණිලි 1000 පනී…

2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 1052ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය ජූලි 31 වනදා සිට 25 පස්වරු 04.30 දක්වා එම පැමිණිලි ලැබි තිබේ.

ඊයේ පස්වරු 04.30 අවසන් වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පැමිණිලි 127ක් වාර්තා වී තිබේ.

ඒ අතර ප්‍රචන්ඩකාරි ක්‍රියා 03ක් වාර්තා වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular