Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයරනිල්ගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙන්න…

රනිල්ගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙන්න…

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වා තිබේ.

අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති උත්සවයකදී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදැක්වීය.

පිටු හැට දෙකකින් යුතු එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙහි දැක්වෙයි.

යොමුව මෙතනින්…

RELATED ARTICLES

Most Popular