Friday, February 7, 2025
Homeවිශේෂාංගමාලිමා අප කිසිදා බොරු කියන්නෑ.. කියන සියල්ල සත්‍යයි..

මාලිමා අප කිසිදා බොරු කියන්නෑ.. කියන සියල්ල සත්‍යයි..

ජාතික ජන බලවේගය පරාජය වන කාලයේදීවත් කිසිදු බොරුවක් කියා නැතැයි එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

පැරදුන කාලයේදීත් පැවසුවේ පුළුවන් දේ පමණක් බවත් දින කාලයේදී කියන්නේත් කරන දේ පමණක් බවත් හෙතෙම පැවසුවේය.

අසමත් වන පක්ෂයක් හැදීමට, ෆේල් වෙන ආණ්ඩුවක් හැදීමටත් අප කැමති නැති බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති ජාතික ජන බලවේග ජනාධිපතිවරණ ප්‍රචාරක රැුලියක් අමතමිනි.

RELATED ARTICLES

Most Popular