Friday, February 7, 2025
Homeවිශේෂාංගඅනුර ජනපති.. හරිනි අගමැති..

අනුර ජනපති.. හරිනි අගමැති..

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර අපේක්‍ෂිකාව වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම් කිරීමට සූදානමක් ඇත.

එය බොහෝ දුරට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙරාතුව සිදු කරනු ඇති බවද සඳහන්ය.

ජාතික ජන බලවේග ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ටද ඔවුන්ගේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නම් කරන ලෙස අභියෝග කිරීමටද සූදානමක සිටී.

ඔවුනගේ තක්සේරුව වන්නේ පවතින තත්ත්වය තුළ රනිල්ට හෝ සජිත්ට ඔවුගේ දේශපාලන සංයුතිය තුල අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු නම් කර ගැනීමට නොහැකි වනු ඇති බවටය.

RELATED ARTICLES

Most Popular