Friday, February 7, 2025
Homeවිශේෂාංගගෑස් රැලියකින් උණ්ඩ මතුවේ..

ගෑස් රැලියකින් උණ්ඩ මතුවේ..

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුවේ පැවති ජනරැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබේ ජීව උණ්ඩයක් සොයා ගෙන තිබේ.

ඒ සමග වයස අවුරුදු 24ක පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂා අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා පවසා ඇත්තේ මෙම උණ්ඩය වසර තුනකට පමණ පෙර තමන්ට මාර්ගයක තිබී හමු වූ බවත් එය එදින සිට තම පසුම්බියේ තබාගෙන සිටි බවත්ය.

RELATED ARTICLES

Most Popular