Friday, February 7, 2025
Homeවිශේෂාංගමහින්ද රාජපක්‍ෂ ඝාතන උත්සාහයක්..

මහින්ද රාජපක්‍ෂ ඝාතන උත්සාහයක්..

ජාතික ජන බලවේගය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සැලසුම් කරමින් ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේදී හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සහ ආරක්ෂාව අහිමි කිරීම හරහා මෙම කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බවද ඔහු පැවසුවේය.

මේ සත්‍ය හෙළි කරන ලෙස එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

RELATED ARTICLES

Most Popular