Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයදිලිත් සමග එක්වූ දිලුම්ට ජාතික සංවිධායක ධුරය..

දිලිත් සමග එක්වූ දිලුම්ට ජාතික සංවිධායක ධුරය..

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි.

ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන ඉහතින් දැකවේ.

RELATED ARTICLES

Most Popular