Friday, February 7, 2025
Homeවිශේෂාංගඅනුරට සහාය දෙන්න නාමල් සූදානම්..

අනුරට සහාය දෙන්න නාමල් සූදානම්..

ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපතිධුරය හා මැතිවරණ ක්‍රමයඅහෝසි කරනවානම් එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

1994 සිට මේ දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සියළු ජනාධිපතිවරු පැවසුවත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බව හෙතෙම පැවසීය.

මෙසේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව පත්වී ආසන්න දිනක බවත් එනිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular