Monday, March 17, 2025
Homeවිශේෂාංගජනපතිගෙන් නියෝගයක්.. ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරික්ෂාව අත්හිටුවයි..

ජනපතිගෙන් නියෝගයක්.. ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරික්ෂාව අත්හිටුවයි..

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති දෙකක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇත.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව පිළිබඳව විරෝධතා පවත්වන ලද දෙමව්පියන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලය පැවති සාකච්ඡාවකින් පසුවයි.

එහිදී දෙමාපියන් විසින් පෙන්වා දී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් නොව අටක් පිටවී ඇති බවත් එනිසා පළමු ප්‍රශ්නයට ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පමණක් නැවත පවත්වන ලෙසත්ය.

RELATED ARTICLES

Most Popular