සඳුදා, මැයි 12, 2025
Homeපුවත්ක්‍රීඩාක‍්‍රිකට් පුහුණුකරු ධුරය සනත් ජයසූරියට..

ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සනත් ජයසූරියට..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය පත්කිරීමට තීරණය කර තිබේ.

ඒ ස්ථිර පුහුණුකරුවකු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පත් කරන තෙක්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් මහතා සිය ගිවිසුම් කාලය අවසන් වී මවුරට බලා පිටත් වී ගියේය.

RELATED ARTICLES

Most Popular