කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (28) දිනයේදීත් යහපත් වර්ධනයක් වාර්තා කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 4.55%කින් සහ එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය 7.46%කින් ඉහළ ගියේය.
සඳුදා සහ අඟහරුවාදා කොළඹ කොටස් වෙළෙඳපොළ සීඝ්‍ර කඩාවැටීමකට භාජනය වූ අතර නමුත් ඊයේ (27) වෙළෙඳපොළ ගනුදෙනු වර්ධනය විය.