30.1 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

2021 මහ බැංකු වාර්තාව මුදල් ඇමතිට පිළිගන්වයි

Must read

ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසර සඳහා වන 72වැනි වාර්ෂික වාර්තාව ඊයේ (29) නිකුත් කර තිබේ.

මෙම වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා වෙත පිළිගැන්වුණි.

More articles

Latest article