30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

කැරොලයින් ජූරි විවාහක රූ රැජිණ කිරුළ අත්හරී

Must read

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඇය කණගාටු වන බවත් කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇය එය සිදුනොකල බවයි.

More articles

Latest article