30.1 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මාස දෙකක් ඇතුළත IMF සමඟ එකඟතාවක්

Must read

මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බොහෝදුරට අදාළ එකඟතාවය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බවද ඒ මහතා පවසයි.

More articles

Latest article