28 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

තෙවන පාර්ශවයකින් ඉන්ධන මිළ දී ගන්න එපා – අමාත්‍ය කංචන විජේසේකර

Must read

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තෙවැනි පාර්ශ්වයන්ගෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙයි.

ඉන්ධන එකතු කරන පුද්ගලයින් පෙට්‍රෝලියම් නිෂ්පාදන මිශ්‍ර කර වැඩිමිලට අලෙවි කරන බවට විමර්ශනවලදී හෙළි වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

More articles

Latest article