29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට

Must read

මාලදිවයිනේ 19 වැනි කතානායකවරයා වන මොහොමඩ් නෂීඩ් සිව් දින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පැමිණ ඇත.

මාලදිවයිනේ කතානායකවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

මාලදිවයින් කථානායකවරයා දින 4ක් මෙරට රැදීසිටින අතර විශේෂ වැඩසටහන් කිහිපයකට ද සහභාගීවීමට නියමිතය.

More articles

Latest article