30.1 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත වෙයි

Must read

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබේ.

මෙම පනත පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ශක්තිමත් කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පතකි.

“දත්ත ආරක්ෂණ අධිකාරිය” නම් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම ද මෙමගින් සිදුවේ.

More articles

Latest article