33 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

Must read

සිනමා රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයෙන් පසු වූ ඇය, කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය “විසි දැල” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්විය

More articles

Latest article